Tuesday, November 2, 2010
“බෝපත් ඇල්ල සුරකිමු” “Bopath Ella Surakimu”
අප මව් සිංහ සමාජය මගින් නොකඩවා වාර්ෂිකව සංවිධානය කරන බෝපත් ඇල්ල අවට පරිසරය පිරිසිඳු කිරීමේ ව්‍යපෘතිය සඳහා අපහට කෙරුනු ආරාධනාවක් අනුව අපද ඒ සඳහා සහභාගී වීමු.උදෑසන 8.00 ගමන් ආරම්භ කල අපට මධ්‍යහ්න 12.00ට පමන බෝපත් ඇල්ල වෙත ලඟාවීමට හැකිවිය.ව්‍යපෘතිය ආරම්භ කිරීමට පෙර කුඩා රැස්වීමක් පැවැත්විනි.මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස උප කැබිනට් ලේකම් සිංහ පාලිත විජේගුණවර්ධන සහභාගීවිය.ඉන් පසු කුඩා කණ්ඩායම් 2කට බෙදා එක් කණ්ඩායමක් පරිසරය රැකගැනීමේ වැදගත්කම සඳහන් පුවරු සවිකිරීමේ නිරත වූ අතර අනෙක් කණ්ඩායම පිරිසිඳු කිරීම් කටයුතුවල නිරත විය.අවට තිබූ පොලිතීන් උර,ප්ලාස්ටික් බෝතල් විශාල ප්‍රමාණයක් එකතුකර ඉවත් කිරීමට අපට හැකිවිය.සවස 4.00ට පමන අපගේ පා සටහන් පමනක් ඉතිරි කර ආපසු පිටත් වීමු.ඕනෑම දිගු ගමනක ඇරඹුම ඒ සඳහා තබන පළමු පියවර වන නිසා අප රටේ සුන්දරත්වය වර්ධනය කරන මෙවන් ස්ථාන රැකගැනීමට පළමු පියවර අප තැබූ බව එසේ සනිටුහන් කලෙමු.
Our parent Lions club annually organizes a project of cleaning the surrounding of Bopath Ella as an environmental,continuous – service project. In this term, Leos of Leo club of Moragahahena got the opportunity to join this environmental project from the invitation of President of parent Lions club. According to that, we gathered with Lions and decided how to organize our project. So, at that moment a day was fixed on.On that day we left for the journey with Lions at about 8.00 am. It was an enjoyable journey. We were able to reach Rathnapura at about 12.00 noon. First of all,before starting the project a small gathering was held. At that moment Deputy Cabinet Secretary of District 306 A2,Lion Palitha Gunawardhane participated there as the Chief Guest.Then we started this great environmental project energetically after dividing two small groups. When one of groups installed some notice boards that mentioned small statements about value of preserving Bopath Ella, another group collected polythene, plastics and pieces of glass and such as wastes. They were able to collect considerable amount of wasting materials. So we were very happy that we could
do our great job successfully.With the conclusion of the project everyone had got tired well. So we dined in the water for missing the tiredness and getting the enjoyment on well. Then after got the lunch we left from the place at about 4.00 p.m.with leaving behind only foot prints there.We could achieve our task well because we work hard with the feelings of team spirit and co-operation as well as we could pay people’s attention for the environment through this great job.
නායකත්ව පුහුණු වැඩමුලුව Leadership Building Programme
නොකඩවා 9වන වරටත් පවත්වනු ලැබූ නායකත්ව පුහුනු වැඩමුලුව 2010/09/22 වන දින මොරගහහේන ලියෝ තරුණ මධ්‍යස්ථානයේදී පැවැත්විනි.මෙවර වැඩමුලුව පවත්වනු ලැබූයේ විශ්‍රාමික කැඩෙට් නිලධාරීවරයෙකු වන ගුණතිලක බණ්ඩා මහතා විසිනි.ඔහු විසින් නායකයෙකු යනු කවරෙක්ද,නායකයෙකු සතු ගුණාංග හා හැකියාවන් පිලිබඳව පැහැදිලි කරන ලදි.අපගේ මාසික රැස්වීමට පෙර පවත්වනු ලබන මෙම වැඩසටහන සඳහා මෙවර ලියෝ වරුන් 15ක් පමන සහභාගී විය.
We organized our continuous, Leadership Building programme for Leos on 22nd September at Leo Youth Centre, Moragahahena.This programme was conducted by former cadet officer Mr.Goonathilaka Banda.Firstly we welcomed him lovingly & after Leo Kalindu invited to him to conduct the programme. At the first he explained who is the Leader & how it affect for developing Leadership qualities, abilities etc.
And then he spoke about the importance of leadership building. Through the various topics he spoke about the leadership.After the programme we awarded a gift & gave a fresh treat him.More than 15 Leos took part for this event & it was a successful project that held in 9th term.
“කිරි අම්මාට කලගුණ සලකමු” “Kiri Ammata Kalaguna Salakamu” (Releasing a cow on World Peace Day)
Add caption |
අධ්යක්ෂ මණ්ඩල රැස්වීමේදී ඉදිරිපත් කල නව අදහසක් වූයේ මරණයට කැපවූ ගවයෙකු නිදහස් කිරීමයි.ඒ අනුව “කිරි අම්මාට කලගුණ සලකමු”නමින් මරණයට කැපවූ ගවයෙකු නිදහස් කිරීමේ ව්‍යාපෘතිය දියත් කරන ලදි.ඒ සඳහා අවට වැසියන්ගේද සහයෝගය ලබාගැනීමට සිතූ අප ලියෝ වරුන් දින ගනනාවක් පුරා මොරගහහේන අවට නිවාස වලට ගොස් රු.10 පමන සිට රු 1000 පමන දක්වා අධාර එකතු කලහ.එසේ එකතු කරගත් රු30000ක පමණ මුදලින් ගවයෙකු මිලදීගෙන රැක බලාගැනීම සඳහා 2010/09/22 දින මොරගහහේන මංසන්ධියේදී 306 A2 දිස්ත්‍රික් සිංහධිපති සිංහ චන්ද්‍රා කටුවාවල සිංහයා අතින් මොරගහහේනේ පදිංචි ගුණපාල මහතාට බාර දෙන ලදි.එම අවස්ථාව සඳහා පෙර දිස්ත්‍රික් සිංහාධිපති සිංහ නිමල් අලුත්ගේ,මොරගහහේන පොලිස් ස්ථානාධිපතිතුමා,මොරගහහේන සිංහ සමාජ සභාපතිතුමා ඇතුලු සිංහයන් පිරිසක් සහ ලියෝ කලාපීය සභාපති ලියෝ ලක්ශ්‍රී සහ ලියෝ වරුන් 11දෙනෙක්,සිංහයින් 9 දෙනෙක් සහ ප්‍රදේශවාසීන් 200 දෙනෙක් පමන සහභාගී විය.
At the board meeting of the directors’ one of the Leo, Leo Dulanja presented a valuable idea about a freeing of a Cow from a slaughter house. Therefore we got together and carried out a program to educate the society about the value of the Cow and the injustice meted out by selling these innocent animals to the slaughter house Our biggest challenge was to establish a sufficient fund for this purpose. It was decided to prepare some tills and collect money from the people of the area. As a result of their perseverance we were able to collect a substantial amount of nearly Rs.30, 000/=. It made us possible to free a Cow from the slaughterhouse. Thereafter, arrangements were made to handover it to a person in the area who cares cattle. And with a small function prepared by us for this purpose in the morning hours on 22nd September 2010, action has been
taken to duly empower the ownership of this creature with a message to the society about the importance of protecting these animals. 306 A2 District Governor Lion Chandra Katuwawala, MJF (DG)participated in this occasion as the chief guest while former District Governor Lion Nimal Aluthge, MJF (IPDG) and our Leo District Zonal President Laksri Mahesh participated as special guests. This occasion was further brighten by
the unexpected arrival of District Governor and former District Governor. With the lighting of oil lamp venerable members of clergy’s chanted pirith and pirith chanted water was sprinkled on the Cow. While addressing the gathering District Governor said that it was a great pleasure for him to have taken part in
this occasion and overjoyed by witnessing the great effort made by Leos setting an example to the society and carrying out a task in this nature. .Then the most awaited act of handing over the animal was performed with the blessing of the people who have gathered there to witness the event With the successful end of this novel task we were able to open the eyes and attract the attention of the people towards the many activities performed by Leo Club of Moragahahena.11 Leos, 1 Prospect,Leo Advisor, 9 Lions,More than 200 participants are participated at that moment.
Subscribe to:
Posts (Atom)
Objective
To provide the youth of the world with an opportunity for development and contribution, individually and collectively, as responsible members of the local, national and international community.
Motto
Leadership – Develop skills as a project organizer, time manager and team leader.
Experience – Learn how teamwork, cooperation and collaboration can bring exciting changes to your community and the world.
Opportunity – Make friends and feel the rewards of community service.