ඔක්තෝබර් මස මාසික රැස්වීමේදී ලියෝ චාමර විසින් කරන ලද නව යෝජනාවක් අනුව ලියෝ තරුණ මධ්‍යස්ථානය අවට පරිසරය පිරිසිඳු කිරීමේ සහ මල් පැල සිටුවීමේ ව්‍යාපෘතියක් 2010/11/21 වන පොහෝ දින සිදුකෙරිනි.තරුණ මධ්‍යස්ථානය අවට පිරිසිඳු කිරීමෙන් පසු ඇන්තූරියම් වැනි මල් පැල වර්ග සහ විසිතුරු පැල වර්ග සිටුවීම සිදු කරන ලදි.
In our October monthly meeting, Leo Chamara gave a new idea for decorating Leo youth center. Actually, at that time all of us liked this idea. Leo Niluka Maduranga was proposed as the project chairman of this. We decided to organize this project in next “Full Moon Poya” day. Leo Niluka informed every one about this and said to bring flower plants and decorating items. Unfortunately on that day was a rainy day. But during that drizzle we launched our project. So firstly we cleaned the surrounding of Leo youth center. After that we planted variety plants there. However it was an enjoyable and successful project.