Thursday, December 2, 2010

“අත්වැල” ශිෂ්‍යත්ව වැඩසටහන “Athwela” Scholarship Programme































        පසුගිය පෙබරවාරි මස කුවේණි වේදිකා නාට්‍ය වේදිකාගත කිරීමේදී අපගේ ප්‍රධාන ඉලක්කයක් වූයේ ප්‍රදේශයේ පාසල් වල ආර්ථික අපහසුතා ඇති සිසුන් සඳහා ශිෂ්‍යත්ව ලබා දීමයි.ඒ අනුව ලියෝ කනීල්ගේ ව්‍යාපෘති සභාපතිත්වයෙන් 2010/10/25 දින හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී ළමුන් 21 දෙනෙක් සඳහා ශිෂ්‍යත්ව ලබා දීම සිදු කෙරිනි.මේ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආසන්නතම පෙර දිස්ත්‍රික් සිංහාධිපති සිංහ නිමල් අලුත්ගේ සහ ආරාධිතයින් ලෙස උප දිස්ත්‍රික් ලේකම් ප්‍රියන්ත හපුආරච්චි
මහතා සහ සිංහ වින්සන්ට් ජයවර්ධන සිංහ රංජිත් තිලකරත්න සහභාගී විය.

          The stage drama “Kuweni” fund raising project was organized by Leo club of Moragahahena in leoistic year of 2009/2010.The main purpose of this project start a scholarship programme to the school going children of poor people in the village.So that we tried to active our main purpose in this leoistict year. However Leo Kaneel carried in this project to complete.First of all we informed about “Athwela” scholarship programme to school and selected 22 children in Horana area.Then we were finding sponsors and finally we could find 18 sponsors.We fixed a date on 25th October while we could book the divisional secretariat office auditorium. We gave free transport to the children, their guardians and teachers, who represent from each school from their   school to divisional sec. office.IPDG Lion Nimal Aluthge participated as the chief guest and Assistance Divisional Secretary Mr.Priyantha Hapuarchchi participated as the guest of honor of this occasion. The ceremony was held on 9.30 am to 12.30 pm. While address the gathering IPDG Lion Nimal Aluthge achieved in this project and Leo Club of Moargahahena. Everyone who knew about “Athwela” scholarship programme admired us.

“ආරෝග්‍යා පරමා ලාභා” බහුවිධ වෛද්‍ය සායනය “Arogya Parama Labha” (Multi-Way Medical Camp)

























       මොරගහහේන සිංහ සමාජය සමග එක්ව 2010/10/22 දින සිදු කල මෙම ව්‍යාපෘතිය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආසන්නතම පෙර දිස්ත්‍රික් සිංහාධිපති සිංහ නිමල් අලුත්ගේ සහභාගී විය.ලියෝ මදුර චතුරංග ව්‍යාපාති සභාපතිත්වය දැරූ මෙහි සම්පත් දායකයින් ලෙස මීගොඩ ආයුර්වේද රෝහලේ විශේෂඥ වෛද්‍යවරු තිදෙනෙක් සහ කොලඔ ආයුර්වේද රෝහලේ විශේෂඥ වෛද්‍යවරු තිදෙනෙක් සහ ආයුර්වේද වෛද්‍ය සිසුන් තිස් දෙනෙක්  ආයුර්වේද වෛද්‍ය සායනය සඳහා සහභාගී වූ අතර බටහිර වෛද්‍ය සායනය සඳහා අම්පාර මූලික රෝහලේ වෛද්‍යවරියන් දෙදෙනෙකුද දන්ත වෛද්‍ය සායනය සඳහා එක් දන්ත වෛද්‍යවරියක්ද සහභාගී විය.ඔක්තෝබර් 22 දින පෙ.ව 9.00 සිට ප.ව 3.00 පමන දක්වා පැවැත්වුනු මෙම සායනයෙන් බොහෝ දෙනෙක් ප්‍රතිලාභ අත්කර ගත්හ.
 
Leo club of Moragahahena hand in hand with mother lions club Moragahahena launched a multipurpose medical campaign.Lion Waruna Kantha Perera & Leo Madhura Chathuranga rendered service as Project Chairmans of Lions club & Leo club of Moragahahena.The Lions club of Moragahahena was the Coordinator of the subscribing resource persons & all the expenses.The Leo club of Moragahahena functioned to give the publicity & duties on that day.IPDG of district 306A2 Lion Nimal Aluthge participated as chief guest. 15 Lions & 8 Leos participated for this project. Ayurvedic medical clinic, western medical clinic,Dental clinic & children’s dental care programme included to this campaign.Three ayurvedic specialists, from Meegoda Ayurvedic hospital 3 Ayurvedic specialists, 30 Ayurvedic students from Colombo Ayurvedic hospital rendered their service as resource subscriber for the ayurvedic medical clinic. Not only two lady doctors from Ampara base hospital rendered their service as resource subscriber for the western medical clinic & also a lady dentist rendered her service as the resource subscriber for the dental clinic.Five banners were displayed around the moragahahena area & an announcement was given previous day.Preparing the hall, refreshment & other works done by Leo club of moragahahena. So we could organize not only the best medical campaign on 22nd October within 9.00 am to 3.00 pm & also so many people gained the benefits from this medical campaign. 

“ඔබත් අපි වගේ”(කැමිලා පාසලට රාත්‍රී ආහාර වේල ලබාදීම.) “Obath Api Wage” (Alms Giving to Camila Home)




























         අප මව් සිංහ සමාජය මගින් නොකඩවා පවත්වාගෙන එන ව්‍යාපෘතියක් වන කැමිලා පාසලට රාත්‍රී ආහාර වේල ලබාදීම ව්‍යාපෘතිය මෙවරද පැවැත්වෙන බව අපගේ මාසික රැස්වීමේදී කරන ලද දැනුම් දීමක් අනුව අපද ඒ සඳහා සහභාගී වීමට තීරණය කරන ලදි.රාත්‍රී ආහාරය සඳහා ලබාදෙන ද්‍රව්‍ය සිංහ සමාජය මගින් බාරගෙන තිබු නිසා සබන්,දත් බෙහෙත් වැනි ප්‍රයෝජනවත් ද්‍රව්‍ය ලබාදෙමින් ඒ සඳහා සහභාගී වීමට අප තීරණය කරන ලදි.ඒ අනුව 2010/10/17 දින සවස 6.00ට පමන එහි ගිය අප ආහාර ද්‍රව්‍ය හා අනෙකුත් ද්‍රව්‍ය එහි පාලකයන්ට ලබා දීමෙන්පසු ඔවුන් විසින් ලමුන්ගේ ආහාරය සකස් කර දෙන ලදි.ආහාර ගැනීමට පෙර සුළු වේලාවක‍් ඔවුන් අප සමග ගීත ගයමින් විනෝද විය.

        Leo club of Moragahahena & Lions club of Moragahahena jointly organized alms giving project named "Obath Api Wage" on 17th October. Our parents Lions Club had reserved a day and they had entrusted dinner items among members. So we decided to participate this social event with as much as useful items for that place.On that day when we reached there some of children of the Camila School were playing some games.In spite of their minds were in bad condition, all of them maintained a habit that doing works according to a time table. After we gave our dinner items to their rulers of that place they prepared the dinner. They had become the parents of the children already.Certainly, the children were very happy from dinner and it gave glad feelings to us.
Objective To provide the youth of the world with an opportunity for development and contribution, individually and collectively, as responsible members of the local, national and international community. Motto Leadership – Develop skills as a project organizer, time manager and team leader. Experience – Learn how teamwork, cooperation and collaboration can bring exciting changes to your community and the world. Opportunity – Make friends and feel the rewards of community service.