Thursday, December 2, 2010

“ඔබත් අපි වගේ”(කැමිලා පාසලට රාත්‍රී ආහාර වේල ලබාදීම.) “Obath Api Wage” (Alms Giving to Camila Home)




























         අප මව් සිංහ සමාජය මගින් නොකඩවා පවත්වාගෙන එන ව්‍යාපෘතියක් වන කැමිලා පාසලට රාත්‍රී ආහාර වේල ලබාදීම ව්‍යාපෘතිය මෙවරද පැවැත්වෙන බව අපගේ මාසික රැස්වීමේදී කරන ලද දැනුම් දීමක් අනුව අපද ඒ සඳහා සහභාගී වීමට තීරණය කරන ලදි.රාත්‍රී ආහාරය සඳහා ලබාදෙන ද්‍රව්‍ය සිංහ සමාජය මගින් බාරගෙන තිබු නිසා සබන්,දත් බෙහෙත් වැනි ප්‍රයෝජනවත් ද්‍රව්‍ය ලබාදෙමින් ඒ සඳහා සහභාගී වීමට අප තීරණය කරන ලදි.ඒ අනුව 2010/10/17 දින සවස 6.00ට පමන එහි ගිය අප ආහාර ද්‍රව්‍ය හා අනෙකුත් ද්‍රව්‍ය එහි පාලකයන්ට ලබා දීමෙන්පසු ඔවුන් විසින් ලමුන්ගේ ආහාරය සකස් කර දෙන ලදි.ආහාර ගැනීමට පෙර සුළු වේලාවක‍් ඔවුන් අප සමග ගීත ගයමින් විනෝද විය.

        Leo club of Moragahahena & Lions club of Moragahahena jointly organized alms giving project named "Obath Api Wage" on 17th October. Our parents Lions Club had reserved a day and they had entrusted dinner items among members. So we decided to participate this social event with as much as useful items for that place.On that day when we reached there some of children of the Camila School were playing some games.In spite of their minds were in bad condition, all of them maintained a habit that doing works according to a time table. After we gave our dinner items to their rulers of that place they prepared the dinner. They had become the parents of the children already.Certainly, the children were very happy from dinner and it gave glad feelings to us.

No comments:

Post a Comment

Objective To provide the youth of the world with an opportunity for development and contribution, individually and collectively, as responsible members of the local, national and international community. Motto Leadership – Develop skills as a project organizer, time manager and team leader. Experience – Learn how teamwork, cooperation and collaboration can bring exciting changes to your community and the world. Opportunity – Make friends and feel the rewards of community service.