රජය මගින් මෙම වසරේ සිට සා.පෙළ සිසුන් සඳහා අධ්‍යාපන සම්මන්ත්රණ ආරම්භ කල නිසා මොරගහහේන ලියෝ සමාජය 2006 වසරේ සිට අඛන්ඩව සංවිධානය කල අ.පො.ස (සා.පෙළ)සම්මන්ත්රණ මාලාව මෙවර නොපැවැත්වුනු අතර ඒ වෙනුවට සා.පෙළ සිසුන්ගේ මානසික පීඩනය අවම කර,විභාගයට මුහුණ දිය යුතු ආකාරය කියාදීමේ වැඩසටහනක් පැවැත්වීමට අධ්යක්ෂ මණ්ඩලය තීරණය කරණ ලදි.මෙම වැඩසටහන සඳහා සම්පත් දායකයා ලෙස ගාමිණී K. පෙරේරා මහතා (සහකාර කළමනාකාර-පාසල්) තෝරා ගත් අතර එතුමා සමඟ සාකච්චා කර දෙසැම්බර් 03 යොදා ගැනීමෙන් අනතුරුව ඒ සඳහා හොරණ ශ්‍රී මේධංකර විද්‍යාලයෙන් සහ හොරණ කලාප අධ්‍යාපන කාර්යාලයෙන් අවසර ලබා ගතිමු.අපගේ සම්පත් දායක ගාමිණී K.පෙරේරා මහතාගේ මග පෙන්වීම යටතේ සිසුන්ට ලබා දීම සඳහා මනස සැහැල්ලු කරගැනීමට මග පෙන්වන නිබන්ධනයක් සකස් කලෙමු.
දෙසැම්බර් මස 03 දින උදයේ පාසලට ගිය අප, අපගේ වැඩසටහන සඳහා ලබා දී තිබූ ශාලාව පිලියෙල කර සූදානම් වීමෙන් අනතුරුව පෙ.ව.9.00 වැඩසටහන ආරම්භ කරන ලදි.එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයන් ලෙස අප මව් සිංහ සමාජයේ ලේකම් සිංහ වරුණකාන්ත පෙරේරා සහ මේධංකර විද්‍යලයේ විදුහල්පතිතුමා සහභාගී විය.වැඩසටහන අතර තුර ළමුන් විවිධ ප්‍රශ්ණ ගාමිණී K. පෙරේරා මහතාගෙන් විමසූහ.පෙ.ව 11.00ට පමණ සංග්‍රහයක් සමග විවේකය ලබා දුන් අතර නැවත 11.30 සිට ප.ව 1.00 වනතුරු වැඩසටහන පවත්වන ලදි. ප.ව 1.00 අපගේ වැඩසටහන අවසන් වීමෙන් අනතුරුව ඒ පිලිබඳව සිසුන්ගේ අදහස් විමසීමෙන් පසු ප.ව 1.30 සිට ලියෝ මධුර විසින් ගීත ගායනා කරමින් සිසුන්ට සමග විනෝද විය.
Leo Club of Moragahahena has organized “Vibhagayata Athwelak” O/L seminar series since 2006.But this year ministry of education has decided to conduct seminars for O/L students in all subjects. So we thought our programme may be useless. So we discuss about this in our director board meeting & decide to
conduct a new programme for O/L students for reducing pressure from their mind when they answering the
exam paper & teach them how they had to spend days near the exam. After taking decision in the director board meeting we took a name on our new programme as “Manasa Niwannata”. After that we planned how should we organized this programme. Then we select Sri Medhankara Maha Vidyalaya to conduct the programme & Mr.Gamini K. Perera (Ass.Manager-School) as our resource subscriber. After that we took permission from the principal of Sri Medhankara M.V. to conduct the programme on 03rd December. And then took permission fromZonal Education Office for conduct our programme & releasing Mr. Gamini on that day. After taking permissions we designed a tutorial for the programme under guidance of Mr.Gamini. On 03rd December we went to the Medhankara Vidyalaya around 7.00 am & prepare the hall for theprogramme. After lighting up the oil lamp, Programme Started at 9.00 am. While programme goes students
asked various questions about what should they want to do for reducing pressure from theirmind.Mr. Gamini explained well about it. We took an interval at 11.00 am. We gave refreshment to the students and after half an hour we start the programme again. After the interval Mr. Gamini explained how they had to spend days near the exam. The Programme ends at 1.00 pm.
After the ending students who participates for the programme thanks us &Mr. Gamini for conducting this programme. At last we discussed with the students to know their ideas about this programme. Then Leo Madhura added a little entertainment to make up the end colorfully. We think we’ve done a great thing & achieved our goal successfully.
No comments:
Post a Comment