ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක වන ලියෝ සකුන්තලා විසින් ඔවුන් විසින් සිදුකරන කණ්ඩායම් ව්‍යාපෘතිය සඳහා සහාය ලබා දෙන ලෙස අප මාසික රැස්වීමේදී කරනු ලැබූ ඉල්ලීමට අනුව පසුගිය දෙසැම්බර් මස 5වන දින පාදුක්ක රෝහලේ වැඩිහිටි සායන වාට්ටුවේ තීන්ත ආලේප කිරීම අප විසින් සිදු කරන ලදි.විශ්ව විද්‍යාලීය සිසුන් කිහිප දෙනෙක්ද එම අවස්ථාව සඳහා අප සමග එක් විය.
In our November monthly meeting Leo Sakunthala (Student of University of Sri Jayewardhanepura) requested a help for repairing the Elders Clinic Ward of Padukka hospital as their group project. On that meeting we decided to do the repainting of the ward on 05th December 2010.On that day we went to the hospital & cleaned the surrounding before painting. Few days before students of the University of Sri Jayewardenepura have repaired the damages of the ward. So after that we started the painting of the ward. Few Students of University of Sri Jayewardanepura joined with us on that day.When we end our work at about 3.00pm. It was quite beautiful to see after repainting.Chief Doctor & the staff of the hospital praised this great job and it became to remain in our minds.
No comments:
Post a Comment