1 කොටස Part 1
ජාත්‍යන්තර සිංහ සභාපතිතුමන්ගේ දැක්ම අනුව යමින් මොරගහහේන සිංහ සමාජය සහ මොරගහහේන ලියෝ සමාජය,පිලියන්දල ලියෝ සමාජය,දෙහිවල නැගෙනහිර ලියෝ සමාජය,මොරටුව විශ්ව විද්‍යාල ලියෝ සමාජය යන ලියෝ සමාජ 4 ඒකාබද්ධව අගෝස්තු 29 වන දින මෙම මහා ව්‍යාපෘතිය දියත් කරන ලදි.උදය වරුව වැඩිහිටියන්ට ගරු කිරීම වෙනුවෙන් වෙන්කර තිබිනි.ඒ අනුව අප ලියෝ සමාජයේ ලියෝ වරුන් 11 දෙනෙක් සහ සිංහයන් දෙදෙනෙක් කහටපිටිය “කුඹුක් සෙවන” වැඩිහිටි නිවාසය වෙත ගොස් එහි සිටින වැඩිහිටියන්හට උදෑසන ආහාරය ලබාදී ඉන්පසු ශ්‍රමදානයක් මගින් අවට වටපිටාව ශුද්ධ පවිත්‍ර කිරීමට සූදානම් වුවත් කාලගුනය අයහපත් වීම නිසා එය සිදුකිරීමට නොහැකි විය.එමනිසා එම කාලය එහි සිටින වැඩිහිටියන් සමග කථාබස් කරමින් ගීත ගයමින් විහිලු කරමින් ගත කලෙමු.තවද එම වැඩිහිටියන්ගේ කොන්ඩා රැවුල් ආදිය කැප්පවීමටත් අප කටයුතු සූදානම් කලෙමු.දිස්ත්‍රික් උප සභාපති ලියෝ කසුන් පතිරණ එම අවස්ථාව සඳහා අපගේ ආරාධිතයා ලෙස අප සමග එක්විය.අනෙකුත් ලියෝ සමාජ 3ද අප අයුරින්ම තවත් වැඩිහිටි නිවාස 3කට ගොස් ආහාර ලබාදීම පිරිසිඳු කිරීම් වැනි කටයතු කර තිබිනි.
We organize a shramadana campaign at “Kunbuk Sewana” Elders Home, Kahatapitiya on the 29th August. It was the first part of "Engaging our Youth" that was mainly organized by Chief coordinator of Opportunities for youth , President of Lions Club of Moragahahena , Lion Widyakeerthi Dissanayake. Therefore Lions club of Moragahahena organized this project with main objective of engaging youth according to International Governor’s them for month of August and for activating this great project,they invited Leo Club of Moragahahena, UOM, Piliyandala and Dehiwala – East.According that the morning session reserved for “Respecting Elders”. So that we gathered to start our Shramadana campaign at “Kumbuk Sewana”Elders Home under the leading of our project chairman, Leo Kalindu. District Vice President, Leo Kasun Pathirana was the chief guest of this project. Unfortunately on the time the climate was bad. So we couldn’t do our shramadana campaign never the less we got together and spent this period with the elders well. It was a great moment for respecting elders.At first we decided to spend this period in a useful manner. Although elders are a group of must be respect in the society, at the present a lemon table situation was become for them. Most of them feel the sorrow which results in longing to see. So that we gave a fresh treat them through entertaining items.As well as we shared their sorrows and happiness through singing, chatting, joking etc. The period that was important us because we could improve our knowledge from their feelings and ideas.
2 කොටස Part 2
උදය වරුව වැඩිහිටියන්ට ගරු කිරීම වෙනුවෙන් වෙන්කල අප සවස් වරුව වෑතර රෝහලේ මාතෘ හා ළමා සායන වාට්ටුව අවට පිරිසිඳු කිරීමට සහ එහි තීන්ත ආලේප කිරීම වෙනුවෙන් වෙන්කර තිබිනි.ඒ සඳහා ලියෝ සමාජ 4 සහ මොරගහහේන සිංහ සමාජය එක්විය.ඔක්ෂිජන් සිලින්ඩර රඳවනයක් පරිත්‍යාග කිරීමද එහිදී සිදුවිය.එම අවස්ථාව සඳහා අපගේ ආරාධිතයා ලෙස අප සමග එක්වූ දිස්ත්‍රික් සිංහාධිපති සිංහ චන්ද්‍රා කටුවාවල මැතිඳුන්ගේ සහ එහි සිටි පිරිසගේ නොමඳ පැසසුම එම සත්කාර්යය බඳුන් විය.ආසන්නතම ලියෝ පෙර දිස්ත්‍රික් සභාපති ලියෝ දුමිඳු ජයකොඩි ද අප සමග ඒ සඳහා එක්විය.ඒ සඳහා සහභාගී වූ අප සැමට සැමදා මතකයේ රැඳෙන ව්‍යාපෘතියක් බවට එය පත්විය.
The focal point of this year International Presidents’ Theme “A BEACON OF HOPE” is Service. Main service campaign scheduled for the month of August is “ENGAING OUR YOUTH”.According to the International Presidents’ Theme, the service Project was held on 29th September 2010 and participated Lions Club of Moragahahena and 4 Leo Clubs .The project was held during the whole day with 4 Elders
Homes (Morning session) & Maternity and Child ward of Wethara Hospital (Evening Session).In the morning session the Leos organized a Alms giving programs, Cleaning programs and Entertaining programs at the Elders homes .The evening session all the Leos and the Lions were participated to clean and paint the maternity and Children ward of Wethara Hospital At the end of the day the Oxygen Cylinder Container was donated to the Wethara Hospital also.
Saturday, October 30, 2010
මල් දන්සැල “ Mal Dansela”
ආරම්භක වර්ෂයේ පමන සිට මාසිකව පවත්වාගෙන එන මල් දන්සැල මෙම මස 2010/08/24 වන පෝය දින කහටපිටිය ශ්‍රී සුනේත්‍රාරාම විහාරස්ථානයේදී පැවැත්විනි.ලියෝ කලිඳු දිසානායක ව්‍යාපෘති සභාපතිත්වය දරන මෙම ව්‍යාපෘතිය සඳහා එදින ලියෝ උපදේශකතුමා සහ ලියෝ වරුන් 8 දෙනෙකු සහභාගී විය.
Mal dansala is one of our continuous project.We held monthly this project at the temple of Sri Sunethraramaya,Kahatapitiya.The chairman of the project is Leo Kalindu Dissanayaka.we went to the temple on 24th August(Poya day) with white, charming dresses.We stared our project at 6.00 p.m with pleasant minds.At that time about 120 devotees were in the temple.It was a very successful project.
“දහම් සිසිල”පෝදා ධර්ම දේශනය “Daham Sisila - Dharmadeshana Malawa”
පසුගිය වසරේ සිට සිංහ රෝහිත රූපසිංහයන්ගේ අනුග්‍රහයෙන් සිංහ සමාජය සමග ඒකාබද්ධව පවත්වාගෙන එන පෝදා ධර්ම දේශනය 2010/08/24 වන පොහොය දින මොරගහහේන ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේදී පැවැත්විනි.මේ සඳහා සිංහයන් මෙන්ම ලියෝ වරුන් බොහෝ දෙනෙක් සහභාගී විය.එදින ධර්ම දේශනය සිදුකල ස්වාමීන් වහන්සේ සඳහා මොරගහහේන සිංහ සමාජ සභාපති සිංහ විද්‍යාකීර්ති දිසානායක විසින් පිරිකර පූජා කරන ලදි.
We organized our continuous, religious, joint project with the Lions Club of Moragahahena.Lion Rohitha Rupasinghe sponsored completely for this project.This ‘Daham Sisila Dharmadeshana Malawa’ religious project held on the 25h July [poya day] from 10.00 a.m. to 11.00 a.m. at Sri Purwaramaya, Moragahahena.It was a successful programme that held in 10th term.About 150 devotees took part for this religious activity with us.After the preaching Lion Widyakeerthi Dissanayake offerd ‘pirikara’ to the priest who conducted this “Bana” programme.
Subscribe to:
Posts (Atom)
Objective
To provide the youth of the world with an opportunity for development and contribution, individually and collectively, as responsible members of the local, national and international community.
Motto
Leadership – Develop skills as a project organizer, time manager and team leader.
Experience – Learn how teamwork, cooperation and collaboration can bring exciting changes to your community and the world.
Opportunity – Make friends and feel the rewards of community service.