ආරම්භක වර්ෂයේ පමන සිට මාසිකව පවත්වාගෙන එන මල් දන්සැල මෙම මස 2010/08/24 වන පෝය දින කහටපිටිය ශ්‍රී සුනේත්‍රාරාම විහාරස්ථානයේදී පැවැත්විනි.ලියෝ කලිඳු දිසානායක ව්‍යාපෘති සභාපතිත්වය දරන මෙම ව්‍යාපෘතිය සඳහා එදින ලියෝ උපදේශකතුමා සහ ලියෝ වරුන් 8 දෙනෙකු සහභාගී විය.
Mal dansala is one of our continuous project.We held monthly this project at the temple of Sri Sunethraramaya,Kahatapitiya.The chairman of the project is Leo Kalindu Dissanayaka.we went to the temple on 24th August(Poya day) with white, charming dresses.We stared our project at 6.00 p.m with pleasant minds.At that time about 120 devotees were in the temple.It was a very successful project.
No comments:
Post a Comment