Monday, October 25, 2010

අපේ ස්ථාපන උළෙල Our Instalation

අප ලියෝ සමාජයේ 2010/2011 වසර සඳහා නව නිළධාරී මණ්ඩලය ස්ථාපනය කිරීම සහ නව ලියෝ වරුන් බඳවා ගැනීමේ ස්ථාපන උළෙල 2010/07/17 දින මොරගහහේන අරලිය උත්සව ශාලාවේදී පැවැත්විනි.


මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නව දිස්ත්‍රික් සභාපති ලියෝ තිලිණි ජයවීර ද විශේෂ ආරාධිත අමුත්තා ලෙස පෙර  දිස්ත්‍රික් සභාපති ලියෝ දුමිඳු ජය‍කොඩි ද සහභාගී විය.

Add caption

මෙහිදී 1 වන උප සභාපති ලෙස ලියෝ සමිත් සඳරුවන් ද 2වන උප සභාපති ලෙස ලියෝ දුලංජ දිනූෂාන් ද 3 වන උප සභාලති ලෙස ලියෝ සමීර සංජය ද  ස්ථාපනය කරනු ලැබීය.

එමෙන්ම 2010/2011 වසරේ සභාපති ලෙස ලියෝ කලිඳු ඉන්දීවර දිසානායක ස්ථාපනය කරනු ලැබිනි.

































මෙම උත්සව අවස්ථාව සඳහා අප ලියෝ සමාජයේ ලියෝ වරුන් මෙන්ම මොරටුව මත්තේගොඩ වේරහැර ඇතුළු ලියෝ සමාජ වල ලියෝ වරුන් සහභාගී විය.

New Leostic year brings a new change to Leos’ minds. Leo club of Moragahahena is being passed 5th Anniversary in this leostic year.We got together, discussed with our new directors board & how we organize our 5th installation ceremony.We decided to hold our installation ceremony on 17th July 2010 at “Araliya” reception hall at 4.30 p.m. onwards.Our hopeful day was come. Leo Thilini Jayaweera, District President of Leo District 306 A2 participated as the chief gust of this ceremony. But unfortunately our guest of  honor Mr. Shehan Kumar informed us he couldn’t participate for this because of he was falling ill.Then we came to special occasion for this session.Leo Thilini Jayaweera, District President of Leo District 306 A2 called & installed new key club officers for leostic year 2010/2011.
Then we gave special awards for Leo advisor & evaluated teachers.Every year O/L seminar was done by these teachers.

We prepared dinner for all.After that we started our "Paduru party".Leo Janaka,Leo Madhura & Mr.Naveen Gallage was
being played instruments & helped us.It was not only a pleasurable moment but also it was a ceremony with flying colours.

No comments:

Post a Comment

Objective To provide the youth of the world with an opportunity for development and contribution, individually and collectively, as responsible members of the local, national and international community. Motto Leadership – Develop skills as a project organizer, time manager and team leader. Experience – Learn how teamwork, cooperation and collaboration can bring exciting changes to your community and the world. Opportunity – Make friends and feel the rewards of community service.